කොළඹ LNW:පසුගිය 05 සහ 06 වැනිදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියට විරෝධය දක්වමින් විපක්ෂයේ මන්ත්රීවරු අද කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ සිටිති.
එම ගැටුමින් බන්ධනාගර නිලධාරීන් 07ක් ඇතුළු 27ක් මිය ගිය අතර එම මරණවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට පවසමින් විපක්ෂය විසින් අද දින කළු පටි පළඳා පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් දක්වා තිබේ.









