සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 12 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි .
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000 ක් සහ දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000 ක් සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිත බව මහ බැංකුව දැනුම් දේ
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2023/07/LNW-Newsroom-ad-at-the-bottom-Sin-19-300x40-1.png)