නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට මඳ වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ, අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු ආසනය වෙනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙට්බෝල් ලෝක සූරතාවලිය වසර දෙකකට වරක් – පිරිමින්ටත් ලෝක සූරතාවක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වසර හතරකට වරක් පැවත්...

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : මේ වනවිට ඊශ්‍රායලයේ...

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලියට ලංකාවෙන් අටක්

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: තායිලන්තයේ තමාසාට් හී දී...

හොරු බෝ කරන ඉතාලි පාළු ගෙවල් ….

මේ ගැන කාලාන්තරයක් තිස්සෙ ලියන්න හිතා හිටියත් ලිව්වෙ නෑ....