උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරන්න ජාත්‍යන්තර සමුළුවක්!

Date:

කොළඹ LNW:උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන මෙතෙක් කල් නොලැබුණු සහය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ, ඉදිරි සමඟි ජන බලවේගයේ රජයක් යටතේය.

යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර පළාත්වල මිනිස් ජීවිත රාශියක් අහිමි වූ බවත් යුද්ධයෙන් පසු මේ දිස්ත්‍රික්කවලට සංවර්ධනයේ අරුණළු උදා වී නොමැති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම යෝජිත ආධාර උතුරු නැගෙනහිර පළාත් දෙක කේන්ද්‍ර කර ගෙන රටම ආවරණය වන පරිදි යුද්ධයෙන් බැට කෑ ජනතාවගේ ජන ජීවිත ඉහළටම ඔසවා තබන්නට කටයුතු කරන බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

එසේම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව 41 ලක්ෂයක් දූදරුවන්ගේ වර්තමානයත් අනාගතයත් සුරක්ෂා කරන බවද හෙටෙහ්ම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...