ප්‍රථම වතාවට දේවාලයක් විසින් ආදායම් වියදම් ප්‍රසිද්ධ කරයි!

Date:

ලංකා ඉතිහාසයේ පළමු වතාවට රුහුණු කතරගම මහා දේවාලයේ ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කර ඇත .

ඒ අනුව 2024 ජනවාරි01 දින සිට ජූනි 3දින දක්වා සයමාසක ආදායම් වියදම් වාර්තාව මෙසේ ඉදිරිපත් කළ බව වාර්තා වේ.

රටවාසී ලෝකවාසී , කතරගම දෙවියන්ට පින් පිණිස ආධාර උපකාර කළ සියලු බැතිමතුන් හට දැන ගැනීම පිණිස, මෙම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කළ බවත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට අයකු ඇත්නම් බස්නායක නිලමේතුමා හෝ ගණකාධිකාරීතුමා හමුවන ලෙසද දන්වා ඇත.

එම වාර්තා පහත උපුටා දක්වා ඇත.

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ යුතු වාර්තා
2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ යුතු වාර්තා
2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ යුතු වාර්තා
2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ යුතු වාර්තා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...