*
Tuesday, July 23, 2024
spot_img

Latest Posts

අපේක්ෂකයා රනිල් නම් මගේ සහයත් රනිල්ට!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉතා සුබවාදී තීන්දුවක් හෙට අනිද්දා ගනු ලබන බවත් ඒ තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම නම් සියලු දෙනා ඊට එකඟ වෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන අපේක්ෂකයා වන බවද ඔහු කියා සිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan