නිශාන්ත ජයවීර මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි!

Date:

කොළඹ LNW:කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ ජාතික ජන බලවේගයේ යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා අද (09) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා යූ.ඩී. නිශාන්ත ජයවීර මහතාගේ නම පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්