කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ?

Date:

ගනේමුල්ලේ සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා මැලේසියාවේදී එරට පොලීසිය විසින් අද (09) අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම තවත් පාතාල සාමාජිකයකු වන කමාන්ඩෝ සලින්ද නමැත්තා ද මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කලක් තිස්සේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් අපරාධ රැසක් මෙහෙයවූ බව කියන කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී වෙනත් නමකින් පෙනී සිට ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...