අරගලය උණුසුම් කරමින් යුද හමුදා සාමාජිකයන් පිරිසක් අරගලයට එක්වෙයි

Date:

මාස කිහිපයකට පෙර අරගලය ආරම්භ වූ අවස්ථාවේ සිට අරගලකරුවන් මර්දනය කිරීම සඳහා කටයුතු කළ ආරක්ෂක අංශ සාමාජිකයන් එකිනෙකා අරගලකරුවන් හා එක්වන ආකාරය අද දහවල් සිට දක්නට ලැබිණි.

මීට සුළු මොහොතකට පෙර වාර්තා වූයේ යුද හමුදා සාමාජිකයන් පිරිසක්ද අරගලකරුවන් හා එක්ව ඇති බවයි.

මීට පෙර පොලිස් නිළධාරියෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයෙකු අරගලකරුවන් හා එක් වූ බව වාර්තා විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...