රනිල් පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

මතුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ ගතුයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ...

ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන්...

මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026...