ආනයනික කිරිපිටි මිල ඉහළට !

Date:

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි සමාගම් කටයුතු කර තිබේ.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් වැඩිකර ඇත.

ඒ අනුව, මෙතෙක් රුපියල් 1,100ක් වශයෙන් පැවති ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,200ක් වේ.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුව මිල රුපියල් 250 කින් වැඩිකර ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...