අගමැතිතුමාට ඉවත් වෙන්න බැහැ.ව්‍යවස්ථාව අනුව කටයුතු කරයි – වජිර (VIDEO)

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාට ඉවත් වීමට නොහැකි අතර ව්‍යවස්ථාව අනුව ඔහු කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය.

ඒ, අද (10) ගිනිබත් වූ අගමැතිවරයාගේ නිවාස නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අගමැතිවරයා ඉවත් වීමක් සිදුවන බවට මාධ්‍ය වැරදි ලෙස වාර්තා කිරීම ගැන කණගාටුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය අනුව කටයුතු සිදුවනු ඇති බවටයි අබේවර්ධන මහතා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...