‘පුළුවන් නම් වෙඩිතියපන් යකෝ’ – අනපේක්ෂිතව විමල්ට එල්ල වුණු විරෝධය (VIDEO)

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (10) පස්වරුවේ අනපේක්ෂිත ලෙස මහ මඟදී සාමාන්‍ය පුරවසියෙකුගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජාවකට නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයට පැමිණ සිටි මන්ත්‍රීවරයා එම සකාච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දීමට සූදානම් වූ අවස්ථාවේදීයි එම විරෝධය එල්ල වී තිබුණේ.

අනතුරුව කඩිනමින් මන්ත්‍රීවරයාව එම ස්ථානයෙන් පිටත් කර හැර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...