රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව යටතේ ගෝඨා – බැසිල් ඉන්දියාවේ ?

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව යටතේ ඉන්දියාවේ සිටින බව වාර්තා වේ.

ඔවුන් විශේෂ සාකච්ඡාවක් සඳහා ඉන්දීය රජයේ ප්‍රබලයින් පිරිසක් හමුවීමට මෙසේ ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද මැදිහත්ව සිටින බවත් වාර්තා විය.

වැඩි විස්තර ඉක්මනින්ම බලාපොරොත්තු වන්න ….

****************

ජනාධිපතිවරයා දිවයිනෙන් පිටව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා BBC සේවය වෙත තහවුරු කර තිබිණි.

ඒ අනුව ජනාධිපතිවරයා ජුලි 13 වනදා මෙරටට නැවත පැමිණෙනු ඇති බවයි කථානායකවරයා එම පුවත් සේවයට පවසා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...