කැබිනට්ටුවේ තීරණාත්මක තීරණය! (VIDEO)

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට්ටුව රැස්වීමට නොහැකි වුවත් අද (11) දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයට රැස් වූ ඇමති මණ්ඩලය තීරණය කර තිබුණේ ඉදිරි සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ දී ඉවත්වීමටයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත් සහ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

මෙහිදී විශේෂයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ ඉදිරියේදී ගොඩනැගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට අරගලයේ නියුතු කණ්ඩායම්වලටද ව්‍යවස්ථානුකූලවම එක් වීමේ අවස්ථාව ලබා දිය යුතු වන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...