රනිල්ට පාර්ලිමේන්තු එන්න කිසිම අදහසක් නැතිලු !

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රම්සිංහ මහතා නුදුරේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වෙනු ඇති බවට පුවතක පසුගිය දිනවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබිණි.

නමුත් ඒ මහතාට පාර්ලිමේන්තු පැමිණීමේ කිසිදු අදහසක් නොමැති බවයි සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.

දේශපාලන හිතවතුන් පිරිසක් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී ද රනිල් වික්‍රමසිංහ මහතා “මම යන්න තියෙන ඉහළම තැනට ගියා. ආයෙත් ඔතැනට එන්න මට කිසිම අදහසක් නෑ” යනුවෙන් පැවසූ බවත් සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...