සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව කටයුතු සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් .
මෙම අදාළ කටයුතු ඉටුකිරීම සඳහා මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත්කර යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සිදුවනු ඇති අතර , මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??