චීන-නේපාල වෙළඳ සබඳතාව හේතුවෙන් නේපාල ආර්ථිකයේ වර්ධනයක්!

Date:

කොළඹ LNW:චීනය සමග නේපාලයේ වෙළඳාම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව නේපාල මහ බැංකුව ඊයේ(10) නිවේදනය කළේය.

නේපාලයේ සමස්ත විදේශ වෙළඳාම පසුගිය කාල සීමාව තුළ පහත වැටුණද, වත්මන් මූල්‍ය වර්ෂයේ පසුගිය මාස 11 තුළ මෙම වර්ධනය අත් කර ගෙන ඇත.

නේපාල රාස්ත්‍රා බැංකු සංඛ්‍යාලේඛනවලට අනුව චීනය වෙත සිදු කරන ලද අපනයනය 57.7% කින් ඉහළ ගොස් තිබේ. ආනයනය රුපියල් බිලියන 272.81 දක්වා 34.8% කින් වර්ධනය විය.

2023-2024 අවසාන මාස 11 තුළ නේපාලය ඉන්දියාවෙන් සිදු කළ අපනයන හා ආනයන පිළිවෙලින් සියයට 4.5කින් සහ සියයට 3.1කින් පහත වැටී ඇත.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...