සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙමින්, ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් හෙළා දැක තිබෙනවා .
ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ, ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත්ය .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??