මැතිවරණ තියා කොමිසමවත් වැඩ නැහැ!

Date:

කොළඹ LNW:සාකච්ජාවක් සඳහා මැතිවරණ කොමිසමට පැමිණියද එම කොමිසම හෝ නිසියාකාරව ක්‍රියාත්මක සෙසු සාමාජිකයින් පත්කිරීමෙන් පසු සාකච්ජාවට පැමිණෙන ලෙස සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ,(12) පෙරවරුවේ එම පක්ෂ සාමාජිකයින් මැතිවරණ කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් මැතිවරණ කොමසාරිස් හමුවූ අතර පළාත් පාලන මැතිවරණය සහ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින රජයේ සේවකයන්ට සිදුව තිබෙන ආසධාරණය ගැන විමසීම සිදුකළ බවයි මහ ලේකම්වරයා සඳහන් කළේ.

මැතිවරණ කල් දමා ඇත්තේ මුදල් ප්‍රශ්නයක් නිසා නොව ආණ්ඩු පක්ෂයට ජන්ද නොමැති වීම නිසා යැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...