වැඩබලන ජනපති වශයෙන් අගමැති අද දිවුරුම් දෙයි !

Date:

වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිනයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ජුලි 20 වනදා සිදු කිරීමට නියමිත ය.

ඒ සඳහා දැනට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන අයගේ නම් යෝජනා වී ඇති අතර ඔවුන්ගෙන් අයෙකු මීළඟ ජනාධිපතිවරයා වශයෙන් එදින පත්වෙනු ඇති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...

ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...