අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක් !

Date:

කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවකට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ගෝල්ෆේස් පිටියේ සිට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවක නිරත වන අතර ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් මෙසේ කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.

විරෝධතාව තවදුරටත් පැවැත් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාව බලා පිටත්ව යාමට සැරසෙන ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ලබන සැප්තැම්බර් 24 වැනිදා...

ස්වාභාවික ලෝකයේ මායාව විදහා දක්වන ග්ලෙන් නොයර් ගේ කුරුළු රූපකරණය!

සටහන – පුලී අගෝස්තු 11, කොළඹ (LNW): විශ්මය ජනක අන්දමේ කුරුළු...

කොළ පාටට තව දුරටත් කොළ එළිය

නිශ්මං රණසිංහ අගෝස්තු 11, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රීකට් සංවිධානය කරන...