ත්‍රිවිධ හමුදාපතිවරුත් ආරක්ෂාව තර කරගනී!

Date:

කොළඹ 07 බෞද්ධලෝක මාවතේ පිහිටා තිබෙන ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ ආරක්ෂා ලේකම්වරයාගේ නිල නිවෙස් වෙත ආරක්ෂාව තර කර තිබේ.

ආරක්ෂා හමුදා යොදවමින් ආරක්ෂාව දැඩි කර තිබෙන අතර කටු කම්බිද යොදා ඇති බව සඳහන්.

මේ මොහොත වන විට යළි අරගලය සක්‍රීය වී තිබෙන අතර මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ද අරගලකරුවන් අතට පත්ව තිබේ.

මේ මොහොත වන විට ජනාධිපතිවරයාද රටින් පිටව ගොස් තිබෙන තත්ත්වයක වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටියද වහාම ඔහුටද ඉල්ලා අස්වන ලෙසයි අරගලකරුවන් අවධාරණය කර සිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...