ගෝඨාභය සිංගප්පූරුව බලා පිටත්වෙයි

මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට සිංගප්පූරුව වෙත පිටත්ව යමින් සිටින බව වාර්තා වේ.

රාජපක්ෂ මහතා අබුඩාබි වෙත ගමන් කිරීමේ අරමුණින් මාලදිවයිනේ රැඳී සිටි අතර සිංගප්පූරුව හරහා අබුඩාබි වෙත ගමන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...