ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු හදිසියේ ඇණහිටී

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු ඇණහිට තිබෙනවා.

රූපවාහිනී සංස්ථාව සඳහා දැඩි හමුදා ආරක්ෂාවක් ඊයේ සිට යොදවා තිබූ අතර රූපවාහිනී සංස්ථාව අසල අරගලකරුවන් විශාල ප්‍රමාණයක් රැඳී සිටින බවද වාර්තා වේ.

විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා තිබෙන්නේ මේ අතරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...