මල්පාරේ දැඩි උණුසුම් තත්ත්වයක් – පොලීසිය සහ හමුදාව විරෝධතාකරුවන්ට වටකර පහර දෙයි!

Date:

අග්‍රමාත්‍ය කාර්යාලය පැවැත්වෙන විරෝධය මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් ගෙන තිබෙන අතර පොලීසිය,විශේෂ කාර්ය බලකාය සහ හමුදාව එක්ව විරෝධතාකරුවන්ට පහර දීම ආරම්භ කර තිබෙන බව එම ස්ථානයේ රැඳී සිටින අප වාර්තාකරු සඳහන් කළා.

මීට සුළු මොහොතකට පෙර ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබා තිබෙන අතර එම ස්ථානයේ සන්නිවේදන සබඳතා අත්හිටුවා තිබෙන බවත් විශේෂයෙන් අන්තර් ජල පහසුකම් බිඳ වැටී තිබෙන බවත් සඳහන්.

විරෝධතාකරුවන්ද පසුබසින තත්ත්වයක් නොමැති අතර මේ වන විට ආරක්ෂක අංශ විසින් ඔවුන් වටකර තිබෙන ස්වභාවක් පවතින බවයි අපගේ වාර්තාකරු පැවසුවේ.

රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධූර වලින් ඉල්ලා අස්වන ලෙස බලකරමිනුයි එම ස්ථානයේ විරෝධතා ආරම්භ වුණේ.

මේ වන විට බස්නාහිර පළාතට පනවා තිබෙන ඇඳිරි නීතියද නොතකා ජනටහව කොළඹට ඒකරාශී වෙමින් සිටිනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...