කොළඹට එන දුම්රිය සියල්ල අත්හිටුවයි

කොළඹට පැමිණෙන සියලු දුම්රිය අත්හිටුවා ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් පරිදි නැවත දැනුම් දෙනතුරු කොළඹ දක්වා දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක නොවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ.

බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය පනවා ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...