කොළඹට පැමිණෙන සියලු දුම්රිය අත්හිටුවා ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් පරිදි නැවත දැනුම් දෙනතුරු කොළඹ දක්වා දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක නොවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ.
බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය පනවා ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
UN