අරගලකරුවන් අගමැති කාර්යාලයට පිවිසෙයි – පොලිස් හමුදා සියලු බාධක ඉවත් කරයි

මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබෙනවා. මේ වනවිටත් දහස් ගණන් ජනතාව අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට පිවිස තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයට පිවිසීම වැළැක්වීම සඳහා දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබූ නමුත් මේ වනවිට පොලීසිය සහ යුද හමුදාව එම කටයුතුවලින් ඉවත්ව ඇති අතර ජනතාවට නිදහසේ අගමැති කාර්යාලය තුළට පිවිසීමේ අවස්ථාව හිමිව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...