පාර්ලිමේන්තුව අවට දහස් ගණනින් රැස්වෙයි. පොලිසියෙන් කඳුළු ගෑස් !

Date:

පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මං සන්ධියේ පැවති විරෝධතාවකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වුව ද තවදුරටත් එම ස්ථානයෙහි පිරිස රැඳී සිටින බවත් සඳහන්.

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග කිහිපයක් අවහිර කරමින් මේ වනවිටත් දහස් ගණනින් පිරිස් රැස්වෙමින් සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...