සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කර තිබෙන අතර , මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා වූ කාල සීමාව දීර්ඝ කිරීම සහ දඩ මුදල් වැඩිකිරීම මෙන්ම තවත් කරුණු ඇතුළත් කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??