පුවත් තාම ලියුම ලැබුණේ නෑ – කථානායක July 14, 2022 0 1671 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමන් වෙත නොලැබුණු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. අද (14) උදෑසන මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. RN