තාවකාලික ජනාධිපති ලෙස හෙට රනිල් දිවුරුම්දීමට සූදානමින් !

Date:

තාවකාලික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරුවේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම දිවුරුම්දීම සිදුවීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වන නමුත් ඒ පිළිබඳ නිළ නිවේදනය තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...