දේශීය වෙදකම රැකගැනීමේ සත්‍යග්‍රහය!

රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :

1961 අංක 31 දරණ ආයුර්වේද පනතට අදාළ නව සංශෝධනවලට එරෙහිව දේශීය වෙදකමේ අනාගතය සුරැකීම සඳහා දේශීය උරුමය රැක ගැනීමට සියලු දෙනා එක්වෙමු යන මැයෙන් පවත්වනු ලබන “දේශීය වෙදකම රැකගැනීමේ සත්‍යග්‍රහය” සඳහා 2026 ජූලි14 වැනි අඟහරුවාදා පෙ.ව.9.00ට එනම් අද දින ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට දී මෙයට සහය දැක්වීමට කැමති සියළු දෙනාටම සුදුවතින් සැරසී සහභාගී වන ලෙස සමස්ත ලංකා රජයේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරුන්ගේ සංගමය සියලු දෙනාටම ආරාධනා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...