ලන්ඩන් කවි සංසදයේ මංගල හමුව 2023 ජූලි 16 වන ඉරු දින සවස 3ට Arbury Community Center, Campkin Road, Cambridge CB4 2LD ලිපිනයේදී සම්මානනීය රංගධර නිශ්ශංක දිද්දෙණිය සූරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
කවියට හිතැති ඔබ සැමට ආරාධනා

© 2025 Lankanewsweb.net. All Rights Reserved.