අවිශ්ක පැතුම් හා සම වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහජූලි 15, (LNW) කොළඹ :

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මේ දක්වා පැවති තරග සළකා බලන කළ ලකුණු ලබා ගැනීම අතින් පැතුම් නිශ්ශංක හා සම තැන් ගන්නට අවිශ්ක ප්‍රනාන්දුට හැකි වී තිබෙනවා.දෙදෙනාම ජැෆ්නා කිංගස් කණ්ඩායම නියෝජනය කිරීමද විශේෂත්වයක්.පන්දු යැවීමේ දී වැඩිම කඩුලුලාභියා ලෙස සිටි ඉසුරු උදාන දෙවන තැනට ඇඳ දමන්නට සදාබ් කාන් ට හැකියාව ලැබී තිබෙනවා.ඔහු කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 14 ක් ලබා ගෙන පළමු තැන සිටින අතර ඉසුරු උදාන කඩුලු 11 ක් සමඟ දෙවන තැනට පත්ව සිටිනවා.


මේ දක්වා කණ්ඩායම් ලකුණු ලබා ගත් ආකාරය අනුව ගෝල් මාවර්ලස් කණ්ඩායම ඉදිරියෙන් රැදි සිටිනවා.ගෝල මාවර්ලස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සම ලකුණු ලබා තිබුණත්,දක්වා ඇති දක්ෂතා අනුව ලකුණු වේගයෙන් ඉදිරියෙන් සිටින ගෝල් කණ්ඩායමට පළමු තැන හිමිව තිබෙනවා.


www.sportwaynews.com වෙත පිවිස තවත් ක්‍රීඩා තොරතුරු නරඹන්න.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...