අද සිට බස්නාහිරට ත්‍රිරෝද රථ ගාස්තු අඩු වෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW):

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන අතර, දෙවන කිලෝමීටරය සඳහා අයකරන මුදල රුපියල් 10කින් අඩුවන බව , එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේය.

සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක්ද , දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 90 ක් ද අයකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...