අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව විරෝධතාවක්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW):

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව විරෝධතාවක් ආරම්භ කළ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පළාත් හා ජාතික පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව මෙම විරෝධතාව ආරම්භ කළ බව සඳහන් වේ.

අධික වර්ෂාව මධ්‍යයේ වුවද එම පිරිස විරෝධතාවට එක්වූ අතර පාසල්වල වසර 10 ක සේවා කාලය ඉක්මවූ සංවර්ධන නිලධාරීන් සේවයට අන්තර්ග්‍රහණය කිරීම සංවර්ධන නිලධාරීන් අවිධිමත් ලෙස ගුරුසේවයට බදවාගැනීම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...