“අර්ථ” අද සිට..

Date:

රෂිකා හෙන්නායක ජූලි 15 කොළඹ LNW :

අර්ථ” ලෙස නම් කර ඇති , ආයතනික රැකවරණය හෝ භාරකාරීත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහන අද ආරම්භ වන බව සඳහන් වේ.

අද (15) සිට මෙම වැඩසටහන ආරම්භ වන්නේ බත්තරමුල්ල සෙත්සිරිපායේ 11වන මහලේ පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේදී බව වාර්තා වේ.

2025 අයවැය මගින් ඉදිරිපත්කළ මෙම වැඩසටහන යටතේ ළමයින් 9,991 දෙනෙකුට මෙම ප්‍රතිලාභය හිමි වන බව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසූවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...