සටහන – රුවන් නෙළුගොල්ල
කටාර් රාජ්යයේ හිටපු එමීර්වරයා වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළකිරීම සඳහා අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (14) රාත්රියේ කටාර් රාජ්යය බලා පිටව ගොස් තිබේ.
මෙම සංචාරය තුළදී ඇය විසින් හිටපු එමීර්වරයාගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම සමස්ත කටාර් රාජ්යයට ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ සහ ශ්රී ලාංකික ජනතාවගේ ශෝකය නිල වශයෙන් පළ කිරීමට නියමිත බව සඳහන්.


