සක්වල 321 ට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙති!

Date:

කොළඹ LNW:සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 321 වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයේදී අද (16) පැවැත්විණි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ සෙල්වම් අඩයිකලනාදන් මහතා එක්ව සිටි අයුරු දැකගත හැකි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බූමරංග කුලරත්න ….

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට තියෙන චෝදනා දැක්කම හිනා යනවා. පත්වීම ගන්න...

IMF ප්‍රොජෙක්ට් එකට ලෙනින් මොකටද ?

ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී...

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...