ජනපති හමුවීමට අවස්ථාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):

ව්‍යවසායකයින් ලෙස, මුහුණ දෙන අක්‍රිය ණය, අධික පොලිය, පරාටේ, ඔබගේ ණය ගෙවා ගතහැකි පරිදි ප්‍රතිව්‍යුහගතකරණය හා කාරක ප්‍රාග්ධන ඇතුළු තවත් දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මුහුණට මුහුණ ප්‍රශ්න කතා කිරීමේ අවස්ථාවක් ලබා දී තිබෙන බව සඳහන් වේ.

19 වන සිකුරාදා සවස 4ට BMICH ජැස්මින් පරිශ්‍රයේදී එය පැවැත්වෙන අතර ඒ සඳහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහභාගී විය හැකි අතර , අදම ඔබගේ පැමිණීම තහවුරු කර පහත සබැදිය තුලින් ලියා පදිංචි වන ලෙස දන්වයි.


https://cfmsme.com/july-19th-forum
වැඩි විස්තර සදහා 0777 549 764 අංකය අමතන ලෙස දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...