ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා Alpha Blondy දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ LNW :

මෙරට ප්‍රසංගයක් පැවැත්වීම සඳහා , ලොව ජනප්‍රිය රෙගේ සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද අලු‍යම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ. බොබ් මාලේගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා වන්නේ ඇල්ෆා බ්ලොන්ඩියි.

ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ද සමග අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර,ඇල්ෆා බ්ලොන්ඩි ලබන 19 වන දින සවස කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී සංගීත‍ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇල්ෆා බ්ලොන්ඩි ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපොළේ දී උසස් අන්දමින් පිළිගත් බවද වර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...