*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදෙයි – එක හැදුනුම්පතකට එක වාහනයයි

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලැබෙන ඉන්ධන තොග කළමනාකරණය කර ගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද සිදුකෙරෙන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ අනුව එක් ජාතික හැඳුනුම්පතක් යටතේ ලියාපදිංචි කළ හැකි වනුයේ එක් වාහනයක් පමණක් වන අතර වාහන චැසි අංකය සහ අනෙකුත් තොරතුරු ලියාපදිංචි කිරීමෙන් අනතුරුව කිව් ආර් කේතයක් නිකුත් කිරීම සිදුකෙරෙයි.

මෙමඟින් සෑම රථයකටම සතියකට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට නියමිතය.

වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව සතියට දින 02 ක් අදාළ කිව් ආර් කේතය භාවිත කර ඉන්ධන ලබාගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීමට නියමිතයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan