අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතාව ජනාධිපති සමාව මත නිදහස් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
කෙසේවෙතත් ජනාධිපති සමාව මත සිරකරුවකු නිදහස් කිරීමට අදාළ කාර්ය පටිපාටිය සම්පූර්ණ කළයුතු නිසා ඊට යම් කාලයක් ගතවිය හැකි බවයි වාර්තා වූයේ.
RN