බංකොලොත්භාවයට හේතු සොයන චෞර කමිටුව වෙනුවට විපක්ෂයෙන් සැබෑ විකල්ප කමිටුවක් – සජිත්ගෙන් නිවේදනයක්

0
255

රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වීමට අදාළ හේතු සෙවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුව වෙනුවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වෙනම කමිටුවක් පිහිටුවීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN