මන්ත්‍රීවරුන් 50කගෙන් තවමත් වත්කම් බැරකම් ප්‍රකාශ ලැබී නැහැ!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු තවමත් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ කථානායක වෙත ලබා දී නොමැති බව වාර්තා වෙයි.

සෑම වසරකම ජුනි 30 වැනිදා වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දිය යුතු වන අතර මේ වන විට එය ලබා දී ඇත්තේ මන්ත්‍රීවරු 169ක් බව සඳහන්.

මේ වන විට කථානායකවරයා වෙත ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශ විමර්ශනය සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී ඇති බවද සඳහන්.

අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එය ලබා දිය යුතු වන්නේ ජනාධිපති ලේකම්වරයා වෙතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...