මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඇතුළත් කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

අද(17) දින මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට‍ නියමිතයි. 

එම වාර්තාව පිටු 130කට අධික සංඛ්‍යාවකින් සමන්විත බව කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළ අතර, පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනි දා පත් කළ එහි නිල කාලය පසුගිය මස 30 වැනි දායින් අවසන් විය. 

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ එම කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 19 ක් වන අතර, කොමිසම විසින් ජනතාවගෙන් හා සිවිල් සංවිධානවලින් අදහස් ලබා ගැනීම සිදු කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනය කිරීම්වලින් අනතුරුව එහි අවසන් වාර්තාව සකස් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...