මැතිවරණ කොමිසම හා මුදල් අමාත්‍යාංශය අතර සාකච්ජාවක්!

Date:

කොළඹ LNW:මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (17) පවත්වා තිබේ.

ජනධිපතිවරණයට අදාළ මූල්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් මුදාහැරිම සම්බන්ධයෙන් එම සාකච්ජාව පවත්වා තිබෙන අතර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 10 ක් බවයි දැක්වෙන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙම මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙන අතර මේ වන විට ද්ශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසම අතර හමුවීම් ද සිදුවෙමින් තිබේ.

මේ අතර මැතිවරණයට අදාළ මූලික ලියකියවිලි රැසක් මේ වන විටත් මුද්‍රණයට භාරදී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...