රගර් චෝදනා ගැන ඇමතිට නිර්දේශ දුන්නා – ඔම්බුඩ්ස්මන් චූලානනන්ද පෙරේරා

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 17( LNW) කොළඹ :

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය පවුම් 50000 ක දඩයකට යටත් කිරීමට වගකිව යුතු නිලධාරි වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකා රග්බි රුපියල් මිලියන 55 ක ණයකට යටත් කිරීම ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඊට වගකිව යුතු අය වෙනුවෙන් අවශ්‍යය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වන ලෙස ක්‍රිඩා අමාත්‍යංශයේ ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර සති ගණනක් ගත වුණත් මේ වන තෙක් ඊට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් කිසිවක් වාර්තා වුණේ නැහැ.
මේ හේතුව නිසා ක්‍රීඩා අමාත්‍යංශයේ ඔම්බුඩ්ස්මන්වරයා වන චූලානන්ද පෙරේරාගෙන් LNW ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට තීරණය කළා.අප කරන ලද විමසීමේදී ඔහු පැවසුවේ තමන් ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගෙන අවශ්‍යය නිර්දේශ ක්‍රීඩා අමාත්‍යවරයාට මේ වන විටත් ඉදිරිපත් කර තිබෙන බවයි.

තමාගේ රාජකාරියේ වගකීම සහ ස්වභාවය අනුව ඊට වඩා තොරතුරු මාධ්‍යයට ලබා දීමට නොහැකි බව පැවසූ ඔම්බුඩ්ස්මන්වරයා එම නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍යය දැනුවක් කිරීම වෙත චෝදනා භාරදුන් රගර් පරිපාලනයේ හිටපු සභාපතිවරයා වෙත ද දැණුම් දුන් බව ද ඔම්බුඩිස්මන්වරයා පවසනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...